Thursday, August 19, 2010

Youtube සිංහල සිංදු අලුත් විදිහකින් අහමුද?

මම දන්න තරමට යුටියුබ් එකේ තරම් සිංහල සින්දු වෙන කිසිම අඩවියක නෑ.ඒත් ඉතින් සින්දුවක් ගායකයකගෙ නමින් හොයාගන්න කොයිතරම් අමාරුද කියල ඔයගොල්ලො ඔක්කොම දන්නවනෙ. සමහර වෙලාවට විස්තරයක් ඇත්තෙම නෑ,ලස්සන සින්දුවක් දැක්කම සේව් කරගන්න බෑ. මෙන්න මේ හේතුව නිසාම තමා අපි කීපදෙනෙක් එකතුවෙලා අලුත් වැඩක් පටන්ගත්තෙ. සරලව කියනවනම් Youtube එකේ සිංදු ගායකයගෙ නමින් හොයගන්න ලෙසි වෙන විදිහට සැකසීම.මේ අඩවිය තාම බීටා අවධියක තියෙන්නේ, ඒත් ගොඩාක් පහසුකම් දැනටමත් ලබාදීලා තියෙනවා. සයිට් එක www.sindulanthe.com දැනට සිංදු හාරදහස පන්නලා තියෙනවා.






ඔයාලට කැමතිම සිංදු ලිස්ට් එකක් හදාගන්න ඔනනමෙ රතු පාට කොටුවෙ පෙන්නන විදිහට favorite වලට Add කරන්න පුලුවන්.

සින්දු බාගත කරගන්න ඔන නම් කොලපාට කොටුවෙන් පෙන්නන Download button  එක Click කරන්න.මෙකෙදි බාගත වෙන්නෙ flv ගොනුවක් විදිහට. මේවා VLC media player මගින් පහසුවෙන් නරබන්න පුලුවන්. මීට අමතරව, නැරබුව ගීතයට සමාන වෙනත් සින්දු පහලින් ලින්ක් විදිහට පෙන්නනවා, ඒක හින්දා සමාන සින්දු අහන්න ආස කෂ්ටියට ගොඩක් ප්‍රයොජනවත් වෙයි. ඔයගොල්ලොත් ගිහිල්ලම බලන්නකො.

8 comments:

  1. Thanks bro

    I highly appreciate ur works

    thanks once again

    ReplyDelete
  2. @Isuru;Thank you bro for your comment, hope you enjoy that site.
    @Anonymous; Thank you bro/sis. appreciated !!

    ReplyDelete
  3. එල.....එල......ඔහොම යමු.

    ReplyDelete
  4. @පීවර් & sithuwilimandiya ; thank you bro !!

    ReplyDelete
  5. very informative post for me as I am always looking for new content that can help me and my knowledge grow better.

    ReplyDelete
  6. These tips are very useful for me and for that really thanks for sharing with us.

    ReplyDelete