Friday, September 10, 2010

BACKIN UP හොරකමක් සින්දුවක් උණු හැටි !!

මේ කියන්න යන්නේ හොරකමක් ගැන, එත් හොරාවත් හිතුවේ නැති විදිහට මේක ජනප්‍රිය උනා !! සිද්දිය පටන් ගන්නේ කව්ද හොරු කට්ටියක කැන්සාස් නගරයේ ගෑස් කඩයකට කඩා වැදීමත් එක්කය්. පුංචි කලබලයක් උනත් වැඩිය කාටවත් හානියක් නොවී වැඩේ එවර උනා. කතාව පටන් ගන්නේ ඊට පස්සේ, මේකට මුහුණ දුන්නු කාන්තාවක් තමන්ගේ අද්දැකීම ටීවී චැනල් එකකට මෙන්න  මෙහෙම කිව්වා ...






ටිකක් අමුතුයි නේද ? මේක බලපු කට්ටියක් මේකෙන් කෑලි අරගෙන සින්දුවක් හැදුවා, දැනටනම් මේක මිලියනයක් විතරය් බලල තියෙන්නේ , අපේ කට්ටිය බලපුහම තව චුට්ටක් වැඩි වෙය් . ඔයගොල්ලොත් බලලම ඉන්නකෝ ...




හැබය් කාටවත් කියන්නේ එහෙම නෑ හොද ද ....

2 comments:

  1. පසුවදන : මේ සිද්දිය වෙලා තාම දවස් දහයය් , සින්දුවට යන්තම් දවස් නවයය් , දැනට මේ සින්දුව දහස් සන්ක්යාත සැරයක් රි මික්ස් කරලා තියෙනවා ... මම හිතන්නේ මේ සින්දුව අනාගතයේ මාද්‍ය සහ කලා බාවිතාව ගැන හොද උදාහරණයක් වේවි !!

    http://www.youtube.com/results?uploaded=w&search_query=backing+up+remix&search_type=videos&suggested_categories=10%2C23&uni=3

    ReplyDelete
  2. Keep posting such good and meaningful articles. Good Job.

    ReplyDelete