Sunday, November 7, 2010

test

just to test

ඔබේ පෙම් වදන් නෑ - එදා මෙන් ඇසෙන්නේ ...

ජෝතිපාල මහත්තය ගායනා කරන මේ ගීතය 1965 වසරේ තිරගත වුනු ආර්සු
හින්දි චිත්‍ර පටියේ ඒ පුලෝන් කි රානි කියන සින්දුව අනුව හදපු එකක් කියල තමා කියන්නේ .  සිංහල සින්දුව ගැන නම් වැඩිය විස්තර දන්නේ නෑ...