Sunday, August 8, 2010

කොපි කරලා සම්මාන ගත්ත හැටි

මෙන්න තවත් කොපියක්, මෙක තියෙන්නෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච හින්දි ෆිල්ම් එකක, නම ත්‍රිදේව් (1989) සින්දුව තිර්ඡි තොපිවාලෙ , සන්ගීතය කල්යන්ජි සමග අනන්ද්ජි මොවුන් මේ ෆිල්ම් එකෙ සන්ගීතය සදහා සම්මානයකට පවා යොජනා වෙලා තියෙනවා (මොනව උනත් හොදට කොපි කරල තියෙනවා නේද?). මේ සින්දුව කියන්නෙ අමිත් කුමර් සමග සප්නා මුකර්ජී.



ඔරිජිනල් සින්දුව කියන්නෙ ග්ලොරියා එස්තෙෆාන් සමග මියාමි සවුන්ඩ් මැෂින් Anything for You (1987) කියන ඇල්බමයට.

No comments:

Post a Comment