Sunday, August 15, 2010

Enigma හින්දි සින්දුවකින් කොපි කරාද?

ඉස්සෙල්ලම කියන්න ඔන අද ඉදලා ලුක්ස් ලයික් බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් වෙනවා, "සින්හල බ්ලොග් කලාවේ මහගෙදරට" එන්න ලැබීම ගැන සතුටුයි. මාත් එක්ක මෙච්චර කල් රැදිලා හිටිය "ලාංකීය සිතුවිලි" අඩවියේ හිතවතුන් වගේම ඔය ගොල්ලොත් මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා.

 

 

 

අද නම් කියන්න යන්නෙ කොපියක් ද කියලා හරියටම කියන්න බැරි සින්දුවක් ගැන. හොදට අහලා බලන්නකො පසුබිමින් ඇහෙන තාලය, සමානකමක් තියෙනවා නේද?

මෙන්න බලන්නකො එනිග්මා ගෙ සින්දුව (Age of Loneliness)


එනිග්මා මේ සින්දුව නිකුත් කරලා තියෙන්නෙ 1994 අගොස්තු, හින්දි සින්දුව (Tu mile Dil Khile) අඩන්ගු ෆිල්ම් එක  (Criminal) තිරගත කරලා තියෙන්නෙත් 1994, හැබැයි සින්දුව ර්ට කාලෙකට කලින් හදන්න ඇති.හින්දි සින්දුව කියලා තියෙන්නෙ කුමාර් සානු.



විකිපීඩියා වලට අනුව නම් එනිග්මා සින්දුව ඒගොල්ලන්ගෙම පරන සින්දුවක රීමික්ස් එකක් (Enigma - Carly's Song, 1993), ඔය ගොල්ලොම තීරනය කරන්න කවුද කොපි කලෙ කියලා. 


3 comments:

  1. 100% කොපි නොකරපු නිර්මාණයක් හොයාගන්න එක නොමළ ගේකින් අබ හොයනවා වගේ වැඩක්......මොකද හැම නිර්මාපකයාම තමන්ට කලින් කරපු නිර්මාණ අහලා දැකලා තියෙනවා....ඒ හින්ද යම් ආභාශයක් නෑ කියලා කියන්න කොහෙත්ම බෑ....:)

    ReplyDelete
  2. @Shadow/හේමලයා; සතුටුයි ප්‍රතිචාරයට, ඔයා කියන එක හරි ඒක නිසා තමයි මම පුර්විකාවෙදි කිව්වෙ (http://loookslike.blogspot.com/2010/08/blog-post_02.html)

    මේවා සමහරවිට

    1) සමාන රිද්මයන්ගෙන් යුතු එහෙත් වෙනස් ආරම්භයන් සහිත (Different origins)
    2) සම්පුර්න උපුටා / සොරාගනීම් (COPY CAT/ One to one)
    3) ආභාෂයන් /උපයොජිත (Adapted )

    කියලා, ආභාෂයන් ගැන ප්‍රෂ්නයක් නෑ, COPY-CAT ගැනයි මම වැඩියෙන් කථා කරන්නෙ.

    ReplyDelete
  3. criminal was released in 1995,carly's loneliness was released with the OST of sliver in 1993,need i say more?

    and fyi,criminal was a lousy remake of fugitive ;)

    ReplyDelete