Saturday, August 7, 2010

මෙන්න තවත් කොපියක්, හැබැයි සින්දු දෙකම හරිම ලස්සනයි.

මෙන්න තවත් කොපියක්, හැබැයි සින්දු දෙකම හරිම ලස්සනයි. සින්දුව I Just Called to Say I Love You (1984),මුල් ගායනය,රචනය,නිෂ්පාදනය ස්ටීවී වොන්ඩර්.




හින්දි කොපිය ආතෙ ජාතෙ ෆිල්ම් එක මනෙ ප්ය්‍යර් කියා (1989). සන්ගීතය රාම් ලක්ෂ්මන්, ගායනය මගේ ප්‍රියතම ගායක එස් පී බාලසුබ්‍රහමනියම් සමග ලතා මන්ගෙෂ්කර් මහා ගායිකාව (පේනවා නේද කොපියක් උනත් ලස්සනට කියලා තියෙන හැටි?)



ඔය ගොල්ලන්ට හිතෙන දේත් කියලම යන්න

No comments:

Post a Comment