Monday, August 2, 2010

පුර්විකාව

මගේ උත්සාහය COPY CAT ලෙස හදුන්වන සින්දු එකතුවක් සැදීමටයි, මේවා සමහරවිට

1) සමාන රිද්මයන්ගෙන් යුතු එහෙත් වෙනස් ආරම්භයන් සහිත (Different origins)
2)  සම්පුර්න උපුටා / සොරාගනීම් (COPY CAT/ One to one)
3) ආභාෂයන් /උපයොජිත  (Adapted )

ලෙස ප්‍රවර්ග කල හැකියි.මෙවැනි ගීතවල බොහොවිට ප්‍රකෘතිය ගැන සදහනක් වත් නෑ, අලුතින් හැදුවා වගෙයි කථාව.ඔබත් අසා ඇති මෙවැනි සින්දු, මතකයි නම් අප වෙත යොමු කරන්න. මා කල කෙටි සොදිසි කිරීම් වලින් තේරුනේ මෙවනි අඩවියක් තවමත් සදා නොමති බවයි (අදහස නම් ගත්තෙ සිරසෙ ගිය Looks Like වැඩසටහනින්, ඒත් ඒක ඔනවෙලවක බලන්න බෑනෙ නෙද?). මාවැනි තවත් අය ඇති මෙවනි සින්දු එකතු කෙරීමට, රසවිදීමට, මේ ආරාදනය ඔබටයි.

No comments:

Post a Comment