Friday, August 6, 2010

Another songs from Jaanam - Looks like a copy cat film

මෙන්න ජානම්  ෆිල්ම් එකෙ තවත් සින්දුවක්, බලාගෙන ගියපුහම මෙකේ තියෙන්නෙම කොපි කරපු සින්දු වගේ.

හින්දි කොපිය (ටෙරි ඡහත් කෙ සිවා ජානම් මෙරි )

ජානම් (1992),
අධ්‍ය්ක්ශනය ; වික්‍රම් බාත්
සන්ගීතය ; අනු මලික්
ගායනය ;අනුරාධා පෞද්වාල් සමග අමිත් කුමාර්










මෙන්න හරි සින්දුව, එල් කොන්දොර් පාසා [The Condor Goes by (or Flies by) according to the wikipedia] (1970)
මුල් ගායනය සිමොන් සමග ගර්ෆුන්කෙල්


No comments:

Post a Comment