Saturday, August 7, 2010

Rajesh Roshan's Copy

තවත් හින්දි කොපියක් , මේ සැරේ කොපි කරලා තියෙන්නෙ අලුත් සින්දුවක් රාජෙෂ් රොෂාන් ගේ ලාවරිස් (1999)ෆිල්ම් එකේ තුම්නෙ ජො කහා කියන සින්දුව අමු අමුවේ කොපි කරලා තියෙන්නෙ ඩෙන්මාර්ක් රටේ ඇක්වා කියන සන්ගීත කන්ඩායමේ බාබි ගර්ල් කියන සුප්‍රසිද්ද සින්දුවයි(1997). පද රචනය ක්ලෞස් නොර්‍රීන් සමග සøරෙන් නය්ස්ත්‍රøම් රාස්තෙඩ්




මේවට සමාන තවත් හින්දි කොපි ගොඩක් මේන්න මේ අඩවියෙන් හොයාගන්න පුලුවන්.

No comments:

Post a Comment