Wednesday, August 11, 2010

ලොකෙම හෙල්ලු පිස්සු චරිතය

අද මම කියන්න යන්නේ කොපියක් ගැන නෙවෙයි, ඒ උනත් මේකෙ රීමික්ස් එක කොච්චර ජනප්‍රිය උනාද කියනවානම් ඔරිජිනල් එක ගැන කියවෙන්නෙවත් නෑ.


ඩනීඑල් මල්මෙදහල්
සින්දුව Axel F (2005 remix) , මෙකේ රීමික්ස් එක කරේ ක්‍රෙසි ෆ්‍රරොග් ටීම් එක (ඩනීඑල් මල්මෙදහල් සමග එරික් වරන්කුයිස්ට්). මේක කොච්චර සාර්තක උනාද කියනවානම් 2005 වසරේ හොදම සින්දු අතරටත් ආවා.



දැන් අහමු පරන සින්දුව, මේක බෙවෙර්ලි හිල්ස් කොප් (1984) කියන ෆිල්ම් එකේ තේමාගීතය. සින්දුව Axel F උනේ ෆිල්ම් එකේ ප්‍රදාන ඡරිතෙ නම (Axel Foley) නිසා.මේ සින්දුවත් 1985 වසරේ හොදම සින්දු අතරට එකතු උනා.සින්දුව කරේ හැරොල්ඩ් ෆැල්ටර්මෙයර්.

No comments:

Post a Comment