Friday, August 6, 2010

Hail ලාංකීය සිතුවිලි ...... !!!

අද මට ගොඩාක් සතුටු දවසක්. මගේ ලුක්ස් ලය්ක් බ්ලොග් එක බ්ලොග් කියවනයට අතුලත් කලා කියලා ලියුමක් ආවා. ටික කාලයක් බලන් හිටියා, comment එකක් වත් නැති නිසා බ්ලොග් එක ලියන්න හිතුනෙත් නෑ (අර කියමනක් තියෙනවනෙ comments තමයි බ්ලොග් වල driving force එක කියලා). දැන් කියවනයට ඇතුලත් නිසා ගොඩක් අය ඒවි කියලා හිතෙනවා. ඇවිල්ලා නිකන් යන්න එපා මොනව හරි කුරුටු ගාල යන්න. බ්ලොග් එකත් එක්ක දිග ගමනක් යන්න හිතාගෙන ඉන්නවා, ඔයාලගෙ, ශක්තිය, ආදරය උපදෙස් ඔක්කොම ඔනි....

7 comments:

  1. සාදරයෙන් පිළි ගනිමු. !!!!!!!!!!!!!

    ReplyDelete
  2. සාදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  3. දිගු ගමනකට සුභ පැතුම්

    ReplyDelete
  4. අලුත් මූනක් දකින්නත් සතුටුයි.. දිගටම ලියන්න.. :)

    ReplyDelete
  5. දිගටම ලියන්න. ඔබට ජය!

    ReplyDelete
  6. @RanDil,වැප් ,Lasindu; ගොඩාක් ස්තුතිය්
    @Kanishka | කණියා; ලියන්න අලුත් උනත් ගොඩක් කල් ඉදලා කියවනවා
    @පීවර් ගොඩාක් ස්තුතිය් මාව එකතු කරගත්තට

    ReplyDelete
  7. කුක්කු පැටියා ලියපන් ලියපන් හැබැයි ඉතින් අපිට විරුද්ධව වචනයක් හරි ලියල තිබුණෝත් ඉතින් මාව නරක මිනිහ කියන්න එපා.. :D

    ReplyDelete