Showing posts with label And I Love Her. Show all posts
Showing posts with label And I Love Her. Show all posts

Friday, August 6, 2010

Pagalpan Chha Gaya copied from And I Love Her

මෙන්න මේ හින්දි සින්දුව ගොඩාක් අය අහලා අති, ඒත් මෙක කොපියක් කියල දැනන් හිටියද? අහලම බලන්නකො. මම සින්දුවෙ විස්තරත් දාලා තියෙනවා. විස්තර මදිද කියලත් කියන්න.

මෙන්න හින්දි කොපිය 



මෙන්න හින්දි කොපිය; ජානම් (1992),
අධ්‍ය්ක්ශනය ; වික්‍රම් බාත්
සන්ගීතය ; අනු මලික්
ගායනය ; අනුරාධා පෞද්වාල් සමග විපින් ශච්දේවා









මෙන්න හරි සින්දුව, බීට්ල්ස් (1964)
පද රචනය පාඋල් මැක්කාර්ට්නි